Monday, October 13, 2014

ලිංගික ආශා විරේචනය (The Sex craving catharsis).

හරි ඔන්න මම අද මගෙ මුල්ම  ලිපිය  ඔයාල වෙනුවෙන් පල කරනවා.
 අද මම කතා කරන්නෙ ලිංගික ආශා විරේචනය ගැනයි.
අපි දැන් බලමු මොකක්ද මේ ලිංගික ආශා විරේචනය කියන්නෙ මොකක්ද කියලා..

ලිංගික ආශා විරේචනය (The Sex craving catharsis). 

ලිංගික සංසර්ග කාර්යයේදී  බොහෝ පිරිමින්ගේ හැගීම් වහා ඇවිස්සීමට ගැනේ. පිරිමියාගේ ලිංගේන්ද්‍රිය  සම්පූර්ණයෙන්ම පිටතට විවූර්ත අවයවයක්   ලෙස පිහිටා තිබීමත් ලිංගික  උත්තේජනය ලබන මූලික  ස්ථනය ලිංගේන්ද්‍රියට පමණක් සීමා වීමත් මෙයට හේතුවයි. ක්‍රමාණුකූල පිලිවෙලකට අනුව  ලිංගේන්ද්‍රිය  ස්පර්ශ  කිරීමෙන්  ලිංගික සම්භෝගයෙන් ලබන ලිංගික තෘප්තිය ආසන්න මට්ටමේ ලිංගික ආශ්වාදයක් භුක්ති විදීමට  පහසු අන්දමින් පිරිමියාගේ ලිංගේන්ද්‍රිය  පිහිටා ඇත.

හස්ත උපක්‍රමය හා සමලිංගික  රසාස්වාදයට  බහුල වශයෙන් පිරිමින් පෙලබෙන්නේ  එම උපක්‍රම තුලින්  තමන් අපේක්ශා කරන ලිංගික සතුට  යම් ප්‍රමාණයකින්  හෝ බුක්ති විදීමට  පහසු අන්දමින්   පිටතට විවුර්ත වූ අවයවයක්  ලෙස ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය පිහිටා ඇතිබැවිනි...

නමුත් ස්ත්‍රීන්ගේ  ලිංගේන්ද්‍රිය නිර්මණය වී ඇත්තෙ  මෙ අයුරින් නොවෙ..   පිරිමින්ගේ මෙන් නොව  ස්ත්‍රීන්ගේ කාමය  අවදි කරන  ප්‍රදාන ස්තාන කීපයක්  පිහිටා තිබීම  තවත් සැලකිය යුතු කරුනකි.

ස්ත්‍රීන්ගේ යෝනි මග , ශරීරයෙන්  පිටතට නැඹුරු වූ අවයවයක් නොව , ශරීරය තුලට කිඳා  බැස අති අවයවයකි..

ශරීරයට භාහිරව පිහිටා ඇති පුරුෂ ලිංගය  ශරීරය  තුළට කිඳා බැස ඇති  යෝනී මාර්ගය හා සසදාබලට විට හුදකලා ලිංගික ආශ්වාදයේදීත් ලිංගික සම්බෝගයේදීත්  ස්ත්‍රීන්ට වඩා පහසු කම් හා  නිදහස ප්‍රිමින් කෙරෙහි ඇත් බව  පැහැදිලි වනු ඇත.

ස්ත්‍රී යෝනිය , යෝනි මාර්ගය හා  ස්ත්‍රී අනුලිංගය යන ඉතා වැදගත්  ආශ්වාද ජනක ඉන්ද්‍රියන්  දෙකක් පිහිටා ඇති පුලුල් ප්‍රදේශයකි. යෝනි මර්ගය කෙරෙන්  පමණක් නොව මෙම අනු ලිංගය මගින්ද  ලිංගික ආශ්වාදය  ලබීමට ස්ත්‍රීන්ට ඇති පුදුම හැකියාව  පිලිබදව පිරිමින් තව අවදානය යොමු කල යුතුය.

ස්ත්‍රී යෝනි තොල්  පැහැදිලිවම  බෙදා දක්වනු ලබන  මහා විවරය   ආරම්භවන ස්තානය තුල  ස්ත්‍රී අනුලිංගය පිහිටා තිබේ. පිරිමි ලිංගයට සමානවූ සියුම් ස්නායු මණ්ඩලයකින්  නිර්මාණය වී ඇති  තම අනු ලිංගය  මෘදු ලෙස ස්පර්ශ කිරීමෙන්  සහ තම හුරු අතගිලි දෙකෙන්  අනුලිංගය අල්ලා  ක්‍රමානුකූල පිලිවෙලකට  උස් පහත් කිරීමෙන්  පිරිමින් හස්ත උපක්‍රමයෙන්  ලබන්නාක් වැනි  ලිංගික සතුටක්  භුක්ති විදීමට ස්ත්‍රීහූ  සමත් වෙති.  විවාහ වනතුරු  තමන්ට ඇතිවන  ලිංගික  අශා...  විරේචනය කර දැමීම සදහා  යොවුන් යුවතියන්  තම අනුලිංගය  බහුල වශයෙන්  ප්‍රයෝජනයට ගනී..   තම සහකරු  සමග කරන  ලිංගික සම්ඹ්හෝගයෙන්  අඹ්හිමත ලිංගික සතුටක් ලබාගැනීමට නොහැකි වන  ස්ත්‍රී හූ ස්වාමියාට නොදනෙන සේ  තම අනු ලිංගය  ස්පර්ශ කර ගනිමින්  අවිහිංසක ලිංගික සතුටක්  භුක්ති විදිති.  ලංකාව වැනි  රට වල  ස්ත්‍රීන් බොහෝමයකට  ඇත්තේ  සාමාන්‍යය  මෑ අටයක්  ප්‍රමාණයේ  අනුලිංගයක්  නමුත් අප්‍රිකානු රටවල  ස්ත්‍රීන්ට අඟල් දෙකක් පමණ දිගට වැඩුණු  අනුලිංග පිහිටා ඇත . සෘජු  වූ විට ළදරු පිරිමි  දරුවෙකුගේ ලිංගයේ ස්වභාවය පෙන්වන  එවැනි අනුලිංග ලංකාවේ  ස්ත්‍රින්  අතර කලාතුරකින් දක්නට ලැබේ...

හරි මට හිතෙනව දැන් ඔයාලට ලිංගික ආශාවිරේචනය පිලිබදව ඉතා පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියල..  දල වශයෙන් කිව්වොත්  ස්ත්‍රීන් හා පුරුශයන්  තම ලිංගික හැගිම් උද්දීපනය වූ පසු එය පහ කරන අකාරය(විරෙචනය) ලිංගික විරේචනයයි..


හරි ඔයාලට මෙතන මොකක් හරි අපහැදිලි තැනක් තියනවනම් මගෙන් අහන්න.. මම පැහැදිලි කිරීමක් කරන්නම්..

ඒ සදහා  comment  කරන්න . පුද්ගලිකව අසන්නට අවශ්‍යය නම්  අදහස් යෝජනා  හා ගැටලු පිටුවට පිවිසෙන්න..

ජයවේවා....!!!
 
  

 

අපගේ විශේෂ ස්තුතිය.

ලංකා සෙක්ස් සයිට් අඩවියේ   මා විසින් පලකරන තොරතුරු පිලිගත හැකි  සිංහල හා ඉංග්‍රීසි  පොත පත හා මාගේ පුද්ගලික අත් දැකීම් මත  පලකරණු ඇත.. 

ඒ වගේම  මා  තොරතුරු ලබා ගත් සයලූම ග්‍රන්ථ කත්තෘ වරුන්ට මාගේ විශේශ ස්තුතිය පුද කරන්න්මි..

එමෙන්ම  මෙම ලංකා සෙක්ස් අඩවිය   ඔබ වෙත ඉදිරි පත් කරන්නේ.. ඔබගේ  ලිංගික ජීවතය නිසියාකාරව  සකසා ගැනීමට අත්වැසිල්ලක්  වන්නටය.

ලංකා සෙක්ස් සයිට් අඩවිය පිලිබද මූලික හැදින්වීම

ස්ත්‍රියකට ලිංගික සතුට  ලබාදීමේ පිලිවෙල ඉගැන්වීම සදහා විශේශ ක්‍රියා මාර්ගයක්  අවශ්‍යය වන්නේ මක්නිසාදැයි ඇතැමෙකු සිතනු ඇත. ලිංගික සම්භෝගය පිළිබදව ඇත් පටු අවබොධයත් , එම  අවබොධය පවා  විවිධ පොත පත හා වෙබ් අඩවි  මගින් ලැබූ වැරදි  දැණුමින් පෝෂණය වී තිබීමත්  මෙයට හේතුවකි. විවහය නැමති සමජමය පිලිහැනීම , උපරිම ලිංගික ආශ්වාදය  භුක්ති විදීමේ මූලික අවශ්‍යයතාවය  මතම පදනම් වී ඇති නමුත් විවාහ වී දරුවන්  හත් අට දෙනා ලැබූ  අඹු සමියන් පවා , ලිංගික  සම්භෝගයෙන් උපරිම  සතුට ලැබීමේ උපක්‍රම පිලිබද නොදැන සිටීම, මෙම  විෂය  පිළිබදව ශාස්ත්‍රීය විද්‍යාත්මක උපදේශ අඩවියක අවශ්‍යයතාවය  අද සමාජයට  අත්‍යාවශ්‍යය  වනු ඇත,

මුළු ජීවිතයටම මහෝපකාරී වන උසස් ලිංගික විද්‍යාත්මක උපදේශයක් සදහා  ඔබේ වටිනා කාලය ඔබ විසින්  වැයකොට  ඇති බව   ඔබට අවබෝද වන්නේ  සිත එක්තැන්කොට නිවී සැනසිල්ලේ  මෙම    ලංකා සෙක්ස්  සයිට් අඩවිය  කියවීමට වගබ්ලා ගතහොත් පමණි..

 ලාබාලයන්ගේ පරිශීලනයට  මෙම   ලංකා සෙක්ස්  සයිට් අඩවිය   හසුවීම නිසා  අසංවර  සිතිවිලි වලින් ලාබාල මනස අවුල්වීමට හොදටම ඉඩ ඇති බැවින් මෙම කාම විද්යා උපදේශ    ලංකා සෙක්ස්  සයිට් අඩවිය බලයින්ගේ පරිශීලණයට හසුවීමට ඉඩ තැබීම  නොහොබිනා ක්‍රියාවක් බැව් ඔබට තරයේම අවවාද කරනු ලැබේ..

ඔබ දන්නෙහිද?

20 වන සියවසේ ලොව විසූ අද්විතීය මනෝවිද්‍යා  ආචර්‍ය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතය අනුව  අප කරන කියන සියළුම  ක්‍රියාවකම පැන නගිනුයේ මූලික පරමාර්ථ දෙකක් පදනම් කරගෙනය. 

ඉන් පලමු වැන්න නම් කාමාශා සන්තර්පනය පිළිබදව මිනිසා තුල  ඇත් බලගතුම ආශාවයි...


සාර්ථක  යුගදිවියක්  කෙරෙහි බලපාන මානසික හා ශරීරික සාධකයන් පිලිබදව කර ඇති  විද්‍යාත්මක ගවේශණයක අග්‍ර ඵලයක් වන මෙම අඩවිය  හැදිනිය හැක්කේ  මිනිසාගේ උප්පත්තියට හා ව්‍යාප්තියට  මෙන්ම පැවැත්මටද්  මූලිකවන්  " ලිංගිකය" පිළිබදව ලියැවෙන  සංශිප්ත විශ්වකෝෂයක් ලෙසයි.