Monday, October 13, 2014

ලංකා සෙක්ස් සයිට් අඩවිය පිලිබද මූලික හැදින්වීම

ස්ත්‍රියකට ලිංගික සතුට  ලබාදීමේ පිලිවෙල ඉගැන්වීම සදහා විශේශ ක්‍රියා මාර්ගයක්  අවශ්‍යය වන්නේ මක්නිසාදැයි ඇතැමෙකු සිතනු ඇත. ලිංගික සම්භෝගය පිළිබදව ඇත් පටු අවබොධයත් , එම  අවබොධය පවා  විවිධ පොත පත හා වෙබ් අඩවි  මගින් ලැබූ වැරදි  දැණුමින් පෝෂණය වී තිබීමත්  මෙයට හේතුවකි. විවහය නැමති සමජමය පිලිහැනීම , උපරිම ලිංගික ආශ්වාදය  භුක්ති විදීමේ මූලික අවශ්‍යයතාවය  මතම පදනම් වී ඇති නමුත් විවාහ වී දරුවන්  හත් අට දෙනා ලැබූ  අඹු සමියන් පවා , ලිංගික  සම්භෝගයෙන් උපරිම  සතුට ලැබීමේ උපක්‍රම පිලිබද නොදැන සිටීම, මෙම  විෂය  පිළිබදව ශාස්ත්‍රීය විද්‍යාත්මක උපදේශ අඩවියක අවශ්‍යයතාවය  අද සමාජයට  අත්‍යාවශ්‍යය  වනු ඇත,

මුළු ජීවිතයටම මහෝපකාරී වන උසස් ලිංගික විද්‍යාත්මක උපදේශයක් සදහා  ඔබේ වටිනා කාලය ඔබ විසින්  වැයකොට  ඇති බව   ඔබට අවබෝද වන්නේ  සිත එක්තැන්කොට නිවී සැනසිල්ලේ  මෙම    ලංකා සෙක්ස්  සයිට් අඩවිය  කියවීමට වගබ්ලා ගතහොත් පමණි..

 ලාබාලයන්ගේ පරිශීලනයට  මෙම   ලංකා සෙක්ස්  සයිට් අඩවිය   හසුවීම නිසා  අසංවර  සිතිවිලි වලින් ලාබාල මනස අවුල්වීමට හොදටම ඉඩ ඇති බැවින් මෙම කාම විද්යා උපදේශ    ලංකා සෙක්ස්  සයිට් අඩවිය බලයින්ගේ පරිශීලණයට හසුවීමට ඉඩ තැබීම  නොහොබිනා ක්‍රියාවක් බැව් ඔබට තරයේම අවවාද කරනු ලැබේ..

ඔබ දන්නෙහිද?

20 වන සියවසේ ලොව විසූ අද්විතීය මනෝවිද්‍යා  ආචර්‍ය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතය අනුව  අප කරන කියන සියළුම  ක්‍රියාවකම පැන නගිනුයේ මූලික පරමාර්ථ දෙකක් පදනම් කරගෙනය. 

ඉන් පලමු වැන්න නම් කාමාශා සන්තර්පනය පිළිබදව මිනිසා තුල  ඇත් බලගතුම ආශාවයි...


සාර්ථක  යුගදිවියක්  කෙරෙහි බලපාන මානසික හා ශරීරික සාධකයන් පිලිබදව කර ඇති  විද්‍යාත්මක ගවේශණයක අග්‍ර ඵලයක් වන මෙම අඩවිය  හැදිනිය හැක්කේ  මිනිසාගේ උප්පත්තියට හා ව්‍යාප්තියට  මෙන්ම පැවැත්මටද්  මූලිකවන්  " ලිංගිකය" පිළිබදව ලියැවෙන  සංශිප්ත විශ්වකෝෂයක් ලෙසයි.

No comments:

Post a Comment